අරුණි ශපීරෝ‍ වෙතින්

මා අගයන වීර මනුෂ්‍යයෝ

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 6, 2009

මදර් තෙරේසා ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත. ඇය මගේ ලෝකයේ වීරවරියකි.

ගයත්‍රී දේවී ජයපූර් හි මහාරානී වූවාය. ඇය වීර කාන්තාවකි.

නෝර්මන් බෝර්ලාවුග් වීරයෙකි. ඔහුගේ ඉහත පින්තූරය ලබා ගත්තේ ද ඉකොනොමිස්ට් සගරාවෙනි.

ජෝ ලුවිස් ද වීරයෙකි.

මේ අය ගැන ගූගල් කර තොරතුරු සොයාගත හැකි බැවින් මා විස්තර නොලියමි.  මා අගය කරන්නේ මෙවැනි වීර මනුෂ්‍යයෝ බව පමණක් පෙන්වා දෙමි. එවැන්නෝ අදත් සිටින්නහ.

One Response

Subscribe to comments with RSS.

  1. [...] මා අගයන වීර මනුෂ්‍යයෝ අතරින් අයෙක් වන නෝර්මන් බෝර්ලාවුග් අභාවයට පත්වූයේ වයස අවුරුදු 95 දීය. රොබට් බර්ඩ් වෙත වූ සැලකිලි හා පුද සම්මාන සාම තෑග්ග දිනුවත් නෝර්මන් බෝර්ලාවුග්ට නොලැබුණි. බෝර්ලාවුග් නොබෙල් සාම තෑග්ග දිනුවේ 1970 දීය. ඒ කාලේ නම් සාම තෑග්ග වැඩක් කරපු අයෙකුට දුන් සමයක් බව නිසැකය! [...]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 109 other followers