අරුණි ශපීරෝ‍ වෙතින්

කාට ද වැඩියෙන් තියෙන්නෙ?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 15, 2012

අහිංසක මිනිස්සුයි මැරෙන්නෙ තමන්ගෙ පාලකයන්ට බලය දුන්නම ඔවුන් කරන වැරදි නිසා!!!

ඉතින් කාට ද වැඩියෙන් තියෙන්නෙ?

13 Responses

Subscribe to comments with RSS.

  1. aravinda said, on පෙබරවාරි 15, 2012 at 9:26 ප.ව.

    erehiwa nagee stinna balwegayak nathikama loku kedawachakayak.tunisia model eke wadak patan gath uthuwa thibe

    • arunishapiro said, on පෙබරවාරි 16, 2012 at 9:25 ප.ව.

      aravinda,

      අද කාලයෙ හරියට වැඩ කරන විරුද්ධ පක්ෂයක් තියන රටක් හැටියට ඉතිරි වෙලා තියෙන්නෙ ඊශ්‍රාලය පමණයි.

      • aravinda said, on පෙබරවාරි 16, 2012 at 9:40 ප.ව.

        හම් ඒක ඇත්ත ඇත්තටම මේක නම් ලංකාවේ අවාසනාව

  2. chandi said, on පෙබරවාරි 15, 2012 at 9:31 ප.ව.

    මේ වෙලාවෙ උන විනාසය මැණිය හැකිද? ආයෙ නම් මෙවන් විපත් කිසිදා සිදු නොවේවා!

  3. Miyuru said, on පෙබරවාරි 16, 2012 at 1:39 පෙ.ව.

    අර අන්තිම පින්තූරෙ ඔයාගෙ පිටිපස්සෙ තියෙන බිල්ඩිම බෝම්බෙන් විනාශවෙලා තිබ්බ විදියටම තියෙන්න ඇරපු එකද….?

    • arunishapiro said, on පෙබරවාරි 16, 2012 at 9:48 ප.ව.

      Miyuru,

      ඔයා හරි, ඒක තමයි. ඒ වටා තියන තැන්වල සුදු පාටින් වහලා දාලා තියෙන්නෙ ජරාවට යන්නෙ නැති වෙන්න ප්‍රතිංස්සකරණයක් වෙන නිසා.

  4. Hishan Melanga said, on පෙබරවාරි 16, 2012 at 3:31 පෙ.ව.

    හැමෝටම අඩු වැඩියෙන් තියනව බලාගෙන යනකොට.

  5. ඔබ නොදු‍ටු ලොවක් said, on පෙබරවාරි 16, 2012 at 3:54 ප.ව.

    හොරෝශිමා නාගසාකි ගැන අහලා තිබුනට ඔය බිල්ඩිම දැක්කේ අදනේ…ඔය ලිස්ට් එකට ඉරානෙත් එයි ලඟදිම….

  6. aravinda said, on පෙබරවාරි 17, 2012 at 1:35 පෙ.ව.

    somebody created a profile simillar to me and put comment on your blog,That are not mine


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 134 other followers