අරුණි ශපීරෝ‍ වෙතින්

හිරෝශිමා සාම කටුගෙයි ලාංකික ප්‍රදර්ශන

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 16, 2012

හිරෝශිමා සාම කටුගෙය තුල නන් දෙසින් ජපානයට ලැබි ප්‍රදර්ශනයට තැබූ විවිධ දෑ අතර ලංකාවෙන් තෑගි කරපු අලි ඔසවා ගත් පාත්‍රයක් ද, සාම පණිවුඩයක් ද, දකින්නට ලැබුණි.

අලි ඔසවා ගත් පාත්‍රය තෑගි කර තියෙන්නෙ හේමා ප්‍රේමදාස විසිනි. සාම පණිවුඩය ජේ. ආර්. ජයවර්ධන විසින් ලියන ලද්දකි.

ෆ්ලෑෂ් ගහන්නෙ නැත්නම් පින්තූර ගැනීමට තහනමක් නැත.


7 Responses

Subscribe to comments with RSS.

  1. ඔබ නොදු‍ටු ලොවක් said, on පෙබරවාරි 16, 2012 at 11:54 ප.ව.

    ජයවර්ධනපුර රෝහල මගේ හිතේ ජේ ආර් උන්නැහෙට ජපානෙන් දීපු තෑග්ගක්…

  2. Sudath said, on පෙබරවාරි 17, 2012 at 12:15 පෙ.ව.

    නහි වේරේන වේරානී,
    සම්මන්තීධ කුදාචනං
    අවෙරේනච සම්මන්ති
    ඒස ධමමෝ සනාතනෝ
    ජේ ආර් ජයවර්ධන උන්නැහේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ ජපානය බේරගත්තෙ එහෙමයි.

  3. pitakotuwa said, on පෙබරවාරි 20, 2012 at 1:53 ප.ව.

    ජේ ආරෝ රට කෑවෝ !!!!!!!!! :)

  4. ජපනෙන් අපිට ඉගෙන ගන්න පුලුවන් දේවල් හුගයි. අපේ රටෙත් සාම කටුගෙයක් හදන්න කාලය හරි , හබැයි ඉතිහාසය විකෘති කරලා නෙමේ ඇත්ත ඒ සැටියෙන්ම පෙන්වන.
    එතකොට අපිත් , අපේ ඊලග පරම්පරාවත් අපේ වැඩිහිටියෝ කරපු වැරැද්ද කරන්න කලින් නැවත හිතවී


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 134 other followers