අරුණි ශපීරෝ‍ වෙතින්

ආයුබෝවන්!

Posted in Uncategorized by arunishapiro on ජූලි 28, 2009

‍මෙම බ්ලෝග් සටහන මගේ පළමුවැන්නයි. ආධුනිකත්වය නිසා කෙරෙන වැරදි ඉවසනු ඇතැයි බලාපොරොත්තවෙන් මෙසේ ලියමි. කතන්දර රැසකින් ඔබ හමුවට ඉක්මණින් එන්නම්.

10 Responses

Subscribe to comments with RSS.

  1. Naomal Perera said, on සැප්තැම්බර් 26, 2009 at 5:28 පෙ.ව.

    Hm

  2. Rasika said, on දෙසැම්බර් 3, 2009 at 10:43 ප.ව.

    හොඳ බ්ලොග් එකක්.
    මේක සිංහල බ්ලොගර්ස් එකට සින්ඩිකේට් කරන්න. එතකොට වැඩි දෙනෙක් බලාවි.

    • arunishapiro said, on දෙසැම්බර් 4, 2009 at 9:46 පෙ.ව.

      රසික, ඔයාගේ බ්ලොග් සහ බ්ලොග් සටහන් කියවා රස විදින කෙනෙක්මි. බලන්නට ආවට ස්තූතියි. ඔව්. සිංහල බ්ලොගර්ස් සින්ඩිකේට් කරන්නම් අද හෙටම. ජය!

  3. හේමපාල said, on දෙසැම්බර් 4, 2009 at 5:33 පෙ.ව.

    ඔබ යුදෙව් ජාතිකයෙක්ද?

    • arunishapiro said, on දෙසැම්බර් 4, 2009 at 9:35 පෙ.ව.

      මම ලංකාවේ උපන්නෙමි. එහිම හැදී වැඩුනෙමි. මගේ පියා සුමනදාස සමරසිංහ. මව තිලකා ගුණරත්න. විවාහය ඇමෙරිකන් ජාතික ඩේවිඩ් සමගය. ඔහුගේ පියාගේ පියා සහ මව රුසියාවෙන් ද ඔහුගේ මවගේ පියා සහ මව ජර්මනියෙන් ද වෙති. කෙනෙක් යුදෙව් ජාතිකයෙක් වන්නේ ආච්චී යුදෙව් නම් හා ඒ ආගමික වත්පිළිවෙත් අනුගමනය කරන්නේ නම්ය. ඉතින් වාසගම යුදෙව් වුවත් ඒ ආගම හෝ ඒ පිළි‍වත් රකින කිසිම කෙනෙක් මෙම පවුල් කිසිවක නැත. මමත් මගේ සැමියා ‍ඩේවිඩ් හා දුව ටිකිරි ‍ථෙරවාද බෞද්ධාගම ආගම ලෙස පිළිපදිමු.

  4. භෘංග භූෂිත said, on දෙසැම්බර් 7, 2012 at 1:00 පෙ.ව.

    අද සිට හැකි සෑම විටම ඔබේ ලිපි පෙල මුල සිටම කියවීමට ඉටා ගතිමි. ඇතැම් අවස්ථාවල ඔබේ මාතෘකාවන් තේරුම් ගැනීමට මඳක් අපහසු මුත් කාළයත් සමඟ එය මඟහැරී යනු ඇතැයි සිතමි. අපගේ බුද්ධි වර්ධනයට මහඟු සේවයක් කරන ඔබට බොහෝ තුති 🙂

  5. Krishna Ramanayaka said, on ජූලි 27, 2014 at 12:03 පෙ.ව.

    අද 2014 ජූලි 27 මම මුල ඉඳන් අරුනි කියවන්න පටන් ගත්ත.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: