අරුණි ශපීරෝ‍ වෙතින්

අල් සදාරී

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 17, 2009

අසිf අල් සදාරී පකිස්තානයේ ජනාධිපතිවරයාය. දකුණු ආසියාවේ ප්‍රථම වරට බලයේ ඉන්නා පාලකයෙකුට විරුද්ධව නීතිමය වශයෙන් ගතහැකි පියවරක් අනුමත වීම කලාපයේම අහිවෘද්ධියට මග පාදා දෙනු ඇත.

තනිවම පියවරක් ගන්නට පැකිලෙන අය අනුන් ගන්නා පියවර මහත් ජනතාවක් අනුමත කරන බව පෙනෙනා කළ, එවැනි පියවර තමන් ද ගන්නට නොපැකිළෙති.

ඒ නිසාම මෙතෙක් දූෂණයට ඉඩ දී ඉතින් අපි මොනවා කරන්න ද යයි කියා බලා සිටිනා පිරිස් මෙම පකිස්ථාන ජනතාවගේ ජයග්‍රහණය දෙස බලා කරන්නට හැකි දේ ඇති බව දැන ගනු ඇත.

පින්තූරය ඇමෙරිකාවේ Fox නිවිස් සේවය වෙතිනි.

One Response

Subscribe to comments with RSS.

  1. Buru said, on දෙසැම්බර් 17, 2009 at 12:20 ප.ව.

    මේ මොනවා කොහොම කොහේ උනත් අපේ රටේ වෙනසක් වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නේ. අපේ මිනිස්සුන්ට ටොෆී එකක් දීපුවම ඔක්කෝම ෂේප් නේ.
    මේ ළඟදි ඉතාලියේ අගමැතිට දත් දෙකක්, මූන ඉඳිමෙන්න තරම් ගහපු මිනිහත් දැන් මානසික ආබාධ යටතේ නිදහස ලබනවා. ඒ රටේ මිනිසුන්ට එයා වීරයෙක් වෙලා. දන්න තරමින් අගමැති ගැන පැහැදීමක් නැති උනත් අපේ රටවල පාලකයින්ගෙ හැටි බැලුවම රත්තරන් මනුස්සයෙක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: