අරුණි ශපීරෝ‍ වෙතින්

කන පැලෙන්න පහරක්

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 6, 2010

කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් සිසුවකුට කන පැලෙන්නට පහර දෙයි. ඔහු හිටපු ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරයා ද විය. ඇයි මේ?

8 Responses

Subscribe to comments with RSS.

  1. පිටස්තරයා said, on අගෝස්තු 7, 2010 at 2:16 පෙ.ව.

    මේ අවුරුදු දෙකකට කලින් උපදේශක තනතුරින් අයින් වෙච්ච කථිකාචාර්යවරයා ද?

  2. lankan said, on අගෝස්තු 7, 2010 at 8:50 පෙ.ව.

    oya campus kalakannita gahala newi hama gahalath madi

  3. kathandarakaraya said, on අගෝස්තු 7, 2010 at 10:57 පෙ.ව.

    මෙතන ප්‍රශ්ණය කථිකාචාර්යයා සිසුවාට ගැසීමම නෙමේ.

    එතනදී සිසුවාට තමන්ට පහර දුන් එකාට තම ආරක්‍ෂාව සඳහා පෙරලා පහර දෙන්නට හැකි වාතාවරණයක් තිබුණාද යන්නයි.

    හරකෙක් මිනිහෙක්ව කඹයකින් ගහක බඳිනවා කියලා හිතන්න. ඒ මිනිහාට පසු දිනක හෝ ඒ හරකාව ගසේ බැඳිය හැකිද?

    • arunishapiro said, on අගෝස්තු 7, 2010 at 4:55 ප.ව.

      කතන්දරකාරයා අහන්නෙම rhetorical questions! විකිපීඩියාවට අනුව “This kind of rhetorical question, in which one asks the opinion of those listening, is called anacoenosis. This rhetorical question has a definite ethical dimension, since to ask in this way generally endears the speaker to the audience and so improves his or her credibility or ethos.”

  4. indika kumara said, on අගෝස්තු 7, 2010 at 12:43 ප.ව.

    ඉතින් ඊට පස්සෙ මොකද වෙලා තියෙන්නෙ

    • arunishapiro said, on අගෝස්තු 7, 2010 at 4:38 ප.ව.

      indika kumara, වැඩ වර්ජන, පංති වර්ජන, පෙළපාලි, උද්ඝෝෂණ පටන් ගන්න ලක ලැහැස්තිය. එදා වගේමයි අදත්. සිසුන්ට ආරක්ෂාව නැහැ කියල පංති වර්ජනය කරාම පඩි වැඩි නැහැ කියල ගුරුවරුත් වර්ජනයකට බහියි.

  5. indika kumara said, on අගෝස්තු 7, 2010 at 10:31 ප.ව.

    හරක් වර්ග දෙකක උනත් එකම පාරක යනකොට කුලල් කා ගැනීම් ඇති වෙනව….මම කාලෙකට ඉස්සෙල්ල අහල තියෙනව කතාවක් පොඩි උන් තැනිය යුත්තේ අප සමඟ යෑමට නොව අපට වඩා ඉදිරියෙන් යෑමට කියල….ඒත් අං තියෙන නිසා හිතන්න ඉඩ මදි මේ වාගෙ ආචාර්ය හා සිසු කැලට….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: