arunishapiro said, on අගෝස්තු 7, 2010 at 4:55 ප.ව.
කතන්දරකාරයා අහන්නෙම rhetorical questions! විකිපීඩියාවට අනුව “This kind of rhetorical question, in which one asks the opinion of those listening, is called anacoenosis. This rhetorical question has a definite ethical dimension, since to ask in this way generally endears the speaker to the audience and so improves his or her credibility or ethos.”
මේ අවුරුදු දෙකකට කලින් උපදේශක තනතුරින් අයින් වෙච්ච කථිකාචාර්යවරයා ද?
පිටස්තරයා,
Mr. Kamal Waleboda who is the Head of Journalism unit at Colombo University.
oya campus kalakannita gahala newi hama gahalath madi
මෙතන ප්රශ්ණය කථිකාචාර්යයා සිසුවාට ගැසීමම නෙමේ.
එතනදී සිසුවාට තමන්ට පහර දුන් එකාට තම ආරක්ෂාව සඳහා පෙරලා පහර දෙන්නට හැකි වාතාවරණයක් තිබුණාද යන්නයි.
හරකෙක් මිනිහෙක්ව කඹයකින් ගහක බඳිනවා කියලා හිතන්න. ඒ මිනිහාට පසු දිනක හෝ ඒ හරකාව ගසේ බැඳිය හැකිද?
කතන්දරකාරයා අහන්නෙම rhetorical questions! විකිපීඩියාවට අනුව “This kind of rhetorical question, in which one asks the opinion of those listening, is called anacoenosis. This rhetorical question has a definite ethical dimension, since to ask in this way generally endears the speaker to the audience and so improves his or her credibility or ethos.”
ඉතින් ඊට පස්සෙ මොකද වෙලා තියෙන්නෙ
indika kumara, වැඩ වර්ජන, පංති වර්ජන, පෙළපාලි, උද්ඝෝෂණ පටන් ගන්න ලක ලැහැස්තිය. එදා වගේමයි අදත්. සිසුන්ට ආරක්ෂාව නැහැ කියල පංති වර්ජනය කරාම පඩි වැඩි නැහැ කියල ගුරුවරුත් වර්ජනයකට බහියි.
හරක් වර්ග දෙකක උනත් එකම පාරක යනකොට කුලල් කා ගැනීම් ඇති වෙනව….මම කාලෙකට ඉස්සෙල්ල අහල තියෙනව කතාවක් පොඩි උන් තැනිය යුත්තේ අප සමඟ යෑමට නොව අපට වඩා ඉදිරියෙන් යෑමට කියල….ඒත් අං තියෙන නිසා හිතන්න ඉඩ මදි මේ වාගෙ ආචාර්ය හා සිසු කැලට….