ZONTA පදක්කම ජයගත් නයනිට මගේ ප්‍රණාමය!
ZONTA සංවිධානයෙන් කාන්තා දක්ෂතා අගැයීම වසර දෙකකට සැරයක් සිදුවන්නකි.
කොළඹ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා අධ්‍යයන අංශයේ මුලසුන ගන්නා ඇය කලා පීඨයේ දෘශ්‍යාබාධිත සිසු සිසුවියන් සඳහා විශේෂ වැඩ පිළිවෙලක් දියත් කරන ලදි. දශ්‍යාබාධිත සිසු සිසුවියන් වෙනුවෙන් විෂය නියමිත පොත් පත් කියැවීම සඳහා සිසුන් හා ආචාර්ය මණ්ඩලය ඇය සහභාගී කර ගන්නීය. කොළඹ විශ්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ ලේකම්වරිය වන ඇය දශ්‍යාබාධිත සිසු සිසුවියන්ට උදව් කරන්නට පවුල් ද සොයා ගනියි. ආචාර්ය Reggie Seimon ගේ සහාය ඇතිව ඇය විශ්ව විද්‍යාලයට කුඩා ටේප් රෙකෝඩර් සහ සිය ගණනින් ටේප් කැසට් සපයයි. ඇයගේ සේවය නිසා අද දෘශ්‍යාබාධිත සිසු සිසුවියන්ට මෙතෙක් පරිහරණයට නොලැබුණු වැදගත් දැනුම ලබන්නට අවස්ථාව පෑදී ඇත.
2011 වසරේ Social Change and Empowerment සඳහා පදක්කම ජයගත් මහාචාර්ය නයනි මැලගොඩට මගේ හෘද්‍යාංගම ප්‍රණාමය!
ඔබ වැනි මහාචාර්යවරියන් ලංකාවට වැඩි වැඩියෙන් බිහිවේවා!!
එසේම වේවා. විශේෂයෙන් ලංකාව වැනි රටකට මෙවැනි අය අවශ්‍යයි.
නයනි! ඔබට මගේ ප්රණාමයත්!!!.
අනේ වාසනාවන් මෙවනි අය. …
අපේ ප්‍රණාමය!!!!
Jayawewa!
අපේ ප්‍රණාමය!!!!
Jagath
නයනි! අපේ ප්‍රණාමය!!!!
අපේ රටේ නායකයින් කියා ගන්නා අයට මෙවන් උත්තමාවියන්ගේ හා උතුමන්ගේ අගය වැඩි වැඩියෙන් දැනේවා.
අපි ඉන්නේ එහෙම නොවෙන යුගයක.
සොන්ටා සම්මානයෙන් පිදුම ලැබූ ප්‍රොෆෙසර් නයනි මැලෑගොඩට අපේ ආචාරය .
ආචාර්ය නයනි මැලෑගොඩ මට උගන්වා නැතද, මා සහභාගි වූ පශ්චාත් උපාධි පාඨමාලාවෙහි පළමු වසර සම්බන්ධීකරණ ආචාර්යවරිය වූවාය. ඇයට සුභ පතමි.
godak pin ethumiyata…
නිර්මානාත්මක වුත් අතිශයින් උසස් සමාජ මෙහෙවරක් වන්නා වුත් මෙවැනි අදහසකින් උසස් සම්මානයක් ලැබීම ගැන ඇයට හද පිරි සුබ පැතුම්. සම්මානයකටත් වඩා ඇය කල කාර්යය මට නම වටී.
My sincere thanks to all of you for your kind comments and best wishes.