arunishapiro.wordpress.com
විචාරාත්මක චින්තනය නොහොත් නිරවුල් ව සිතීම
ඉස්සරහට අඩියක් තියන්න හැදුවට ඒ අඩිය ආපහු ගන්න හිතුන. මොකද, මෙතෙක් කියාගෙන ආපු දේවල් වලින් සංකල්පයක් අවබෝධයට නිරවුල් මාර්ගය පැහැදිලි කිරීම මා අතින් සිද්ධ වී ඇත්තේ ප්‍රමාණවත් ලෙසකින් නොවෙයි. එයට නැවත…