අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකාවෙත් ගෝනි පාවිච්චි වෙනවා

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 26, 2011

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on දෙසැම්බර් 26, 2011 at 11:48 ප.ව.

    අමෙරිකන් පිටි ආවෙ ඉස්සර ගෝනි වල.ඒ පිටි ආවෙ අමෙරිකාවන්මද කියල මම දන්නෙ නෑ..නමුත් කාලයක් පාන් පිටි වලට අපි අමෙරිකන් පිටි කියල කිව්ව.1995ට පෙර පාන් පිටි ආවෙත් ගෝනි වල.අල ලූනු සහ ගොඩක් ආහාර ද්‍රව්‍ය ආවෙ ගෝනි වල..නමුත් පසුව තත්වය වෙනස් උනා..ගෝනි වෙනුවට පෝර බෑග් කරලියට ආවා..මෙතනදි පෝර බෑග් කියල කියන්නෙ පොලිසැක් මලු වලට..ලංකාවෙ එලවලු දමන්න භාවිතා කරන්නෙ සීනි,පිටි, සහ වෙනත් ආහාර ද්‍රව්‍ය දමා ඉවත් කරන හිස් බෑග්..මේ බෑග් ප්‍රශ්ණයේදි පොලිසැක් මලු නිශ්පාදකයින් විසින් ප්ලාස්ටික් කූඩා වලට විරුද්ධ උනාය කියල මම දැක්ක..ඒක මහ විහිලු කතාවක්..ගොවීන් භාවිත කරන්නෙ මොනවාහරි දමල ඉවත දමන බෑග්..හැබැයි ඉතින් ඒ මල්ලක් උනත් අපේ ගම දිහා රුපියල් හතලිහක් පනහක් වෙනව..හිස් පිටි බෑග් එකක් රුපියල් හතලිහක් වෙනව..මේ වගේ ගෝනි නම් ඇත්තටම කරිවිල එහෙම දාාන්න ගැලපෙනව..හුලං වදින නිසාත් ඇතුලෙ රස්නය පිටට එන නිසාත් එලවලු වල තැම්බීමක් සිදුවෙනව අඩුයි. නමුත් මේ මලුත් දැන් බොහොම මිල අධිකයි.ඒත් පාන් පිටි වගේ දේවල් මේ වගේ මලු වල ආවොත් අපිට මේ ගෝනි අඩුවට ලැබෙයි..
    දැන් අවුරුදු උත්සව වලදි ගෝනි රේස් වලට ගොඩක් වෙලාවට ගන්නෙත් ගෝනි නෙමෙ පෝර බෑග්..
    මිරිස් නම් තාමත් ගෝනිවල එනව..ඒත් කවුද ඉතින් මිරිස් ගෝනියක බැහැල ගෝනි රේස් යන්න එන්නෙ??

  2. Ano said, on දෙසැම්බර් 27, 2011 at 12:55 පෙ.ව.

    Nona, Oya goni wala atte kopi ata neda? Owa ithin mokaka demmath thelene nehene. Elawalu goni wala damanuawa adui nedha?

  3. හෙලයෙකුගෙන් ලොවට said, on දෙසැම්බර් 27, 2011 at 1:24 පෙ.ව.

    ඇමරිකාවේ දැන් ගෝනි වැඩියෙන් පාවිච්චි කරන්නේ ඇදුම් වලට වෙන්ටෑ… එයාලගෙ ලොකු මිනිස්සු රෙදි ගැලවෙන වැඩ නෙව කරන්නෙම… fashion කියලත් ගොනි පාවිච්චි කරන බව ටීවි එකේ ඩිස්කවරි වල යනවා…

    මෙහේ තියා කොහෙත් මහා පරිමාණෙන් කරද්දි තමා ඔය ප්ලාස්ටික් නම් ඕන වෙන්නෙ?… ඒක දීර්ඝකාලීනව වාසීයි වගේ… සුලු ව්‍යාපාරිකයන්ට වාසි වෙන්න නම් දිර්ඝ කාලයක් යයි. 😀

    සැ.යු.. දන්නා පමණින් කොමෙන්ට් කලේ. නොදන්නා කරුණු තියෙනම් නිවැරදි කරත්වා..

  4. kathandarakaraya said, on දෙසැම්බර් 27, 2011 at 2:05 පෙ.ව.

    ගෝනි එලුවා දැක තිබේද?

  5. Sameera said, on දෙසැම්බර් 27, 2011 at 2:17 පෙ.ව.

    මිරිස් තාම ගෝනි වල එන්නෙ ඉන්දියන් කරල් මිරිස් විතරයි , අනිත් පාකිස්තානයෙන් එන මිරිස් එන්නෙ එක්කො කඩදාසි බෑග් වල නැත්තන් පෙට්ටි වල , ඉන්දියාවෙන් ඔය ගෝනි තාමත් එන්නෙ රජයේ නීති නිසා , ඉන්දියානු හණ කර්මාන්තය ආරක්ශා කරගන්ඩ දමපු නීතියක් තමයි ඇතැම් බාණ්ඩ ගෝනි වල ප්‍රරවාහනය කල යුතුයි කියන එක …… ආආ තව කහ ගෝනිත් එනවා

  6. ඉන්දික උපශාන්ත said, on දෙසැම්බර් 27, 2011 at 3:32 පෙ.ව.

    මෙහේ ගෝනි අයිං කරන්නෙ කරේ යන්න ලේසි වෙන්නලු!

  7. සපතේරු උන්නැහේ said, on දෙසැම්බර් 27, 2011 at 4:30 පෙ.ව.

    මට තියෙන ප්‍රස්නෙ මේ ගෝනි කොෆී ශොප් එකේ ප්‍රොප්ස් හැටියට නිකම් පේන්න තියල තියෙන ඒවද නැත්නම් ඇත්තටම කෝපි දාන්න ගන්න ඒවද කියන එකයි …

  8. ගෝල්ඩ් fish said, on දෙසැම්බර් 27, 2011 at 11:59 පෙ.ව.

    ඇත්තටම මේ ගෝනි ​ඇමරිකාවට ගෙනියන්නේ කොහෙන්ද…

  9. Kandyan said, on දෙසැම්බර් 27, 2011 at 4:58 ප.ව.

    ….අමෙරිකාව පොලිසැක්ස් වලින් ආපහු ගෝනි වලට ගිහිල්ලා වගේ….
    ලංකාව ගෝනි වලින් පොලි සැක්ස් වලට ගියා..ඊලඟට ප්ලස්ටික් පෙට්ටි වලට…

  10. ඉඳුනිල් said, on දෙසැම්බර් 29, 2011 at 5:44 පෙ.ව.

    අවුරුදු ගානකින් මෙහේ ගෝනියක් දැක්කේ නැහැ. 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: