අරුණි ශපීරෝ‍ වෙතින්

දේශීය නිෂ්පාදකයාට අත දුන්නෙමි

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 10, 2012

දේශීය දේ අගය කොට දේශීය නිෂ්පාදකයාට අත දුන්නෙමි. උඩ පින්තූරයේ සිටිනා අයට නෙමෙයි, යට පින්තූරයේ සිටිනා මැල්ලුම් කොළ විකුණන වෙළෙන්ඳාට.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. දුකා said, on පෙබරවාරි 11, 2012 at 12:52 පෙ.ව.

    නියමයි අරුණි අක්කා . . ..
    හිතා ගන්න පුලුවන් – හරිම සතුටුයි . .
    ජය වේවා . ..

    • arunishapiro said, on පෙබරවාරි 11, 2012 at 5:58 පෙ.ව.

      දුකා,

      එයාගෙ පින්තූරයක් ගන්න කවුරුත් අහලා තිබ්බෙ නැති පාටක් දැනුනා වෙළෙන්දා එක්ක කතා කරද්දී. දැන් පින්තුරයක් කොළයක ගහලා දෙන්න විදියක් නැතිකම තමයි තියෙන්නෙ.

  2. www.randora.lk said, on පෙබරවාරි 11, 2012 at 1:49 පෙ.ව.

    අපේ එකෙකි ඒ මිනිසා!!! අරුණි අක්කා දැන් ඉතිං අපිට ලියන්න පටන් ගමු නේද?

  3. W.A. Wijewardena said, on පෙබරවාරි 11, 2012 at 5:41 පෙ.ව.

    Great, but your exercise will be of success only if when you come next time, this self-employed man is selling from a van or a lorry with one or more assistants employed by him; then only he would have been sustainable and lifted from poverty permanently.

  4. chandi said, on පෙබරවාරි 11, 2012 at 8:05 පෙ.ව.

    නියමයි නංගි , මේ වගේ අයෙක් ගැන හිතීමත් ලොකු සතුටක්. මම ලංකාවට ආව ලඟදීම මමත් එක්ක දහම් පාසැල් ගිය පිරිමි ලමයෙක් ගෙන් එළවළු ගත්තා. මම එයාව අහවලා කියලා හඳුනා ගත්තේ නෑ. පසුව යි දැනගත්තේ. මම පජරෝවෙන් ආවම එයාට මට අහවලා කියල කියන්න ලැජ්ජා හිතුනා කිව්වා. මම බැන්නා මම රට ගිහින් ආවට මම මා මයි කියලා. දැන් අපි හොඳ යාලුවෝ, වෙනස අපි කරන වෙළදාම් දෙවිදියක් වෙච්ච එකයි.
    දැයේ දිරිය දරුවන්ට ජය ! වේවා!

    • arunishapiro said, on පෙබරවාරි 11, 2012 at 10:11 පෙ.ව.

      chandi,

      චාන්දි අක්කා එහෙම කිව්වා ම මටත් මෙහෙම දෙයක් හිතුණ. හයි ෆයි විදියට ඉන්න සුළු පිරිසක් නිසා අනිත් අය ගැනත් එහෙම හිතන්න හුරුවක් තිබීම. මගේ නම් හොඳ යාළුවෝ චාන්දි අක්කා වගේමයි!!! 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: