අරුණි ශපීරෝ‍ වෙතින්

ජපානයෙ උදෑසන කෑම

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 14, 2012

උදෑසන කෑමට සූශී ගන්නවා දැයි අහන්න බැරි වුනා තාම කාගෙන් හරි. ඒත් රවුම් හිල් තියෙන බනිස් නම් සෑහෙන්න තිබිච්ච බව දැක්කා. ප්‍රවීනා නංගිටයි Hishan Melanga මල්ලිටයි බලන්න කෑම වල පින්තූර ටිකක් දාන්න ම අවශ්‍ය යැයි සිතුණා!!!

Advertisements

30 Responses

Subscribe to comments with RSS.

  1. ඉඳුනිල් said, on පෙබරවාරි 14, 2012 at 8:51 ප.ව.

    ළඟදී එක සුශී රෙසිපියක් දැක්කා. මාළු වර්ගයේ නම මතක නැහැ, විකිපීඩියාවේ කියන විදියට ෆුගු වෙන්න පුළුවන්(http://en.wikipedia.org/wiki/Fugu(. පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් විෂ වෙලා මැරෙන්නත් පුළුවන්ලු ඒක කෑවම..

  2. deom said, on පෙබරවාරි 14, 2012 at 9:18 ප.ව.

    guna said, on පෙබරවාරි 14, 2012 at 10:37 පෙ.ව.

    what is this? do you whant show you wenr japan? do not post like this bullshit.
    පිළිතුරු සැපයීම

    guna,

    මෙ මගෙ ගෙදර බව අමතක වුනා ද? මම කැමති සටහනක් දාගන්න අවසර මට නැද්ද? 🙂
    පිළිතුරු සැපයීම
    ————-
    ඔබේ ගෙදර බව ඇත්තය් … බ්ලොග් රෝල්වල .. සින්ඩි වල දාල අපිට එන්න ආරාධනා කරයින් පස්සේ ඇල්වතුර එකක් වත් නොදී එලවනකොට මිනිස්සු බනින බවත් මතක තබාගත යුතුය්

  3. chandi said, on පෙබරවාරි 14, 2012 at 9:26 ප.ව.

    මටත් ඔන්න එන්න හිතුනා ජපානෙට. ස්තූතියි! නංගි.

    • arunishapiro said, on පෙබරවාරි 15, 2012 at 7:47 පෙ.ව.

      chandi,

      චාන්දි අක්කා, භාෂාව නැතුව වැඩ ටිකක් අමාරුයි. සෑහෙන්න කාලයක් යන්නෙ අදහස් හුවමාරුවට!! සිංහල දන්න අය සමඟ සිංහලෙන් කතා කරද්දී අදහස් බෙදා ගන්නවාටත් වඩා කාලයක් යනවා!!!!

  4. රාජ් said, on පෙබරවාරි 14, 2012 at 9:29 ප.ව.

    ෂෝට් & ස්වීට් පෝස්ට් ම මොකද මේ?

  5. ජපනය ගොඩක් තැන් තියෙනවා බලන්න.එහෙනම් අලුත් ඩේවල් හුගක් දැන ගන්න පුලුවන්

  6. පූසා said, on පෙබරවාරි 14, 2012 at 10:19 ප.ව.

    “අරුණි අක්කාගේ ලෝක සවාරිය”?

  7. emailkavikaari said, on පෙබරවාරි 14, 2012 at 10:28 ප.ව.

    ඇවිදලාම ලියන්න. ෆොටෝ බලන්නත් ආසයි.

    • arunishapiro said, on පෙබරවාරි 15, 2012 at 7:53 පෙ.ව.

      emailkavikaari,

      ඇවිද්දා හැම තැනම. තව තියනවා යන්න තැන් කිහිපයක්. පසුව දිග සටහන් ලියන්න තියාගෙන දැනට දාන්නම් නංගි පින්තූර.

  8. Kenji. Japan. said, on පෙබරවාරි 14, 2012 at 10:44 ප.ව.

    Mada hil thiyena BNIS loke hama thanama thiyenawa dan. Ume boshi ekak thiyena bath koppayak samaga misosiru koppayaka foto ekak dammanam vatinawa.[meka mage sitivillak pamanai.]

  9. Miyuru said, on පෙබරවාරි 14, 2012 at 11:26 ප.ව.

    මමත් හරි ආසාවෙන් ඉන්නෙ කවද හරි ජපානෙට යන්න… ඔයාගෙ චාරිකා සටහනුත් පින්තූර ටිකත් වැදගත් වෙයි මට කියල හිතෙනවා….
    දැන් අර සුනාමියෙන් විනාස වෙච්චි පැත්තට යන්න පුළුවන්ද?

    • arunishapiro said, on පෙබරවාරි 15, 2012 at 7:58 පෙ.ව.

      Miyuru,

      ඔව් සුනාමියෙන් විනාස වෙච්ච පැත්තට වැලන්ටයින් වලට chocolate බෙදන්නත් ගිය කතාවක් අහන්න ලැබුණ.

      තව විස්තර දාන්නම්.

      මියුරුගෙ අභිප්‍රාය සාර්ථක වෙවා යැයි පතන්නම්!

  10. මනික් said, on පෙබරවාරි 15, 2012 at 12:05 පෙ.ව.

    අයියෝ අරුණි
    ඔය ෆොටො එකේ තියෙන්නෙ නම් ජපානෙ උදේ කෑම නොවේ. සමහරවිට ලමයිනම් කැමති ඇති.
    අහලා නැත්ද නට්ටෝ සමග බත්, Grilled FIsh, තමගො යකි (rolled omelet), ත්සුකෙමොනො (pickles) , මිසො සුරු සහ නොරි (dried seaweed) වගේ කෑම.
    ඒව තමයි තවමත් ජපන් මිනිස්සු හුඟ දෙනෙකුගේ උදේ ආහාරය.

  11. අමා said, on පෙබරවාරි 15, 2012 at 12:08 පෙ.ව.

    මැද හිල් තියෙන බනිස් මම ආසම කෑමක්!
    මෙහෙ නැගල යන්නේ Krispy Kreme Donuts . ලංකාවේදී Go nuts with Doughnuts. ජපානයේ මොනවාද?

    • arunishapiro said, on පෙබරවාරි 15, 2012 at 8:02 පෙ.ව.

      අමා,

      ඔයා කියන Krispy Kreme හදන්න පටන් ගත්ත අපි හිටපු ටෙනසි වලයි. උදෑසන ෆැක්ටරිය ළඟින් යද්දී බඩ පිරෙනවා!!!

  12. චමිල said, on පෙබරවාරි 15, 2012 at 12:34 පෙ.ව.

    ඇත්තටම ජාපනෙද ඉන්නෙ? කොහෙද? හිරෝශිමා?

    උදේට කවුරුවත් සුශි කනව නන් වැඩිය දැකල නෑ.ඒත් ඉතින් කාගෙන් කියල තහනමක්ද?
    ගොඩක් අය මිසො සුප් එක්ක බත් සමඟ තවත් මොනවහරි කන එක තමයි වැඩිපුරම දැකල තියෙන්නෙ. ඒ “තවත් මොනවහරි” කියන එක නන් විවිධයි.

    හැබැයි අපි වගේ බිසී, දුගී අය නන් ඔනිගිරි තමයි කන්නෙ. ඒ කියන්නෙ නොරි කියල කියන වේලපු මුහුදුකොළ වල ඔතපු බත් ගුලි. බත් ගුලිය මැද මාලු, මස් වගේ දේවල් තියනව.

  13. චමිල said, on පෙබරවාරි 15, 2012 at 1:08 පෙ.ව.

    ඔව්, ගොඩක් ඒවට දානව නේද? තල විතරක් නෙවේ. තව එක එක අමුතු අමුතු දේවලුත් දානවනෙ(නම් දන්නෙත් නෑ ඒවගෙ )විශේෂයෙන් ගෙවල්වල හදන ඒවට නන් අනිවාර්යයි. හැබැයි මං නන් වැඩිය කැමති නෑ 🙂

  14. ඔබ නොදු‍ටු ලොවක් said, on පෙබරවාරි 16, 2012 at 3:43 ප.ව.

    මෙහෙනං සුෂි නයිට් තියෙන්නේ…මාත් දන්නෑ උදේටනං කනවද කියලා…ඔය ඩෝනට් අපේ ඒවා වගේමයිද….මම ආසම චොකලට් ක්‍රීම් ඩෝනට් වලට….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: