අරුණි ශපීරෝ‍ වෙතින්

කාට ද වැඩියෙන් තියෙන්නෙ?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 15, 2012

අහිංසක මිනිස්සුයි මැරෙන්නෙ තමන්ගෙ පාලකයන්ට බලය දුන්නම ඔවුන් කරන වැරදි නිසා!!!

ඉතින් කාට ද වැඩියෙන් තියෙන්නෙ?

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. aravinda said, on පෙබරවාරි 15, 2012 at 9:26 ප.ව.

    erehiwa nagee stinna balwegayak nathikama loku kedawachakayak.tunisia model eke wadak patan gath uthuwa thibe

  2. chandi said, on පෙබරවාරි 15, 2012 at 9:31 ප.ව.

    මේ වෙලාවෙ උන විනාසය මැණිය හැකිද? ආයෙ නම් මෙවන් විපත් කිසිදා සිදු නොවේවා!

    • arunishapiro said, on පෙබරවාරි 16, 2012 at 9:34 ප.ව.

      chandi,

      විනාසයක් තනි මනුෂ්‍යයාට වුනත් ලක්ෂ දෙදහසකටත් වුනත් මට නම් සමාන බවකින් වූ දුකක් දැනෙන්නෙ.

  3. Miyuru said, on පෙබරවාරි 16, 2012 at 1:39 පෙ.ව.

    අර අන්තිම පින්තූරෙ ඔයාගෙ පිටිපස්සෙ තියෙන බිල්ඩිම බෝම්බෙන් විනාශවෙලා තිබ්බ විදියටම තියෙන්න ඇරපු එකද….?

    • arunishapiro said, on පෙබරවාරි 16, 2012 at 9:48 ප.ව.

      Miyuru,

      ඔයා හරි, ඒක තමයි. ඒ වටා තියන තැන්වල සුදු පාටින් වහලා දාලා තියෙන්නෙ ජරාවට යන්නෙ නැති වෙන්න ප්‍රතිංස්සකරණයක් වෙන නිසා.

  4. Hishan Melanga said, on පෙබරවාරි 16, 2012 at 3:31 පෙ.ව.

    හැමෝටම අඩු වැඩියෙන් තියනව බලාගෙන යනකොට.

    • arunishapiro said, on පෙබරවාරි 16, 2012 at 9:49 ප.ව.

      Hishan Melanga,

      ඔච්චර තියෙද්දි 1945 න් පස්සෙ තාම ඒ හා සමාන විනාසයක් වෙච්ච නැති වීමෙත් වැදගත්කමක් තියෙනවා!

  5. ඔබ නොදු‍ටු ලොවක් said, on පෙබරවාරි 16, 2012 at 3:54 ප.ව.

    හොරෝශිමා නාගසාකි ගැන අහලා තිබුනට ඔය බිල්ඩිම දැක්කේ අදනේ…ඔය ලිස්ට් එකට ඉරානෙත් එයි ලඟදිම….

    • arunishapiro said, on පෙබරවාරි 16, 2012 at 9:52 ප.ව.

      ඔබ නොදු‍ටු ලොවක්,

      ඒකට මගෙ නම් අකමැත්තක් නැහැ. ඊශ්‍රාලයට තියෙනවා නම් ඉරානයට තිබුනම මක්කැයි?

  6. aravinda said, on පෙබරවාරි 17, 2012 at 1:35 පෙ.ව.

    somebody created a profile simillar to me and put comment on your blog,That are not mine

    • arunishapiro said, on පෙබරවාරි 17, 2012 at 6:33 පෙ.ව.

      aravinda,

      අනිත් අරවින්දට තියෙන්නෙ වෙන හැඩයක හා වෙන පාටකින් යුතු හතරැස් පින්තූරයක්, මට නම් පටලැවෙන්නෙ නැහැ දෙන්නාව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: