අරුණි ශපීරෝ‍ වෙතින්

Saijo නගරයෙන්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 15, 2012

ජපානයෙ කඩ සරසන්න දාලා තියෙන්නෙ පුංචි කාටූන් වලින් සැරසිච්ච පින්තූර. බිල්ඩිම උඩ හරියෙ ඉන්න පුංචි පූස් පැටියා පින්තූරයට දා ගන්න බැරිවුනා. ඉතින් මගෙ කාටූන් මුහුණ බලලා තමයි අද යන්න වෙන්නෙ.

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. aravinda said, on පෙබරවාරි 15, 2012 at 8:17 පෙ.ව.

    නියමයි ලස්සනයි.ඔයා ලියන විදිහ කියවන්න ආසයි

  2. රාජ් said, on පෙබරවාරි 15, 2012 at 8:28 පෙ.ව.

    අරුණි ෂපිරෝගේ ලෝක සවාරිය. සුපුරුදු ලියමන් පටන් ගත්තම එන්නං.

  3. ගෝල්ඩ් fish said, on පෙබරවාරි 15, 2012 at 9:48 පෙ.ව.

    ඇත්තටම අක්කේ මේ ස්ටැයිල් එකෙන් පෝස්ට් දෙක තුනක් ලියලා බැලුවොත් මොකද… වැඩිය බර පතලෙට නැතුව සිම්පල් විදියට…!!!!

  4. kumaraya said, on පෙබරවාරි 15, 2012 at 10:52 පෙ.ව.

    ඔච්චර ඉක්මනට ආපහු යයි කියල මම නං හිතුවෙ නෑ ..
    ආපු වේගෙන්ම ආපහු ත් ගිහිල්ලනෙ.

  5. මාලුවා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.
    ජපානේ හීතල රටක් වගේ.

    • arunishapiro said, on පෙබරවාරි 15, 2012 at 9:10 ප.ව.

      ක්ෂිතිජ විජේමාන්න | විත්ති,

      හරි හීතලයි. ඩෙලවෙයාර් වගෙ ගෙවල් වල හැම අස්සක් මුල්ලක්ම රස්නෙ කරන්නෙත් නැති නිසා හීතල වැඩියි. උණු වතුරත් ඩෙලවෙයාර් තරම් පයිප්ප වලින් පිටවෙද්දි රස්නෙ නැහැ. උණු දිය උල්පතක් තමයි පිහිටට ගන්න වෙන්නෙ!!!

  6. chandi said, on පෙබරවාරි 15, 2012 at 9:26 ප.ව.

    ඉදල හිටල මෙහෙමත් දකින්න ලැබෙන එකත් සතුටක්. නිවාඩුව හොදින් ගෙවන්න ලැබේවා!

  7. Miyuru said, on පෙබරවාරි 16, 2012 at 1:16 පෙ.ව.

    වැඩි සෙනඟක් පාරෙ නෑ වගේ පේන්නෙ සීතල හින්දද….
    ඔය එහේ මෙහේ යන අතරෙ පුළුවන් නම් කිමෝනාවක් එහෙමත් ඇඳල බලන්න…හික්ස්….
    සකේ බිව්වෙ නැද්ද තවම…. ;D

    • arunishapiro said, on පෙබරවාරි 16, 2012 at 9:45 ප.ව.

      Miyuru,

      අද හිමත් චුට්ටක් වැටෙනවා. වැඩිය සෙනඟ දකින්න නැහැ පිටත දී. කිමෝනාව හරිම අසාධාරණ වස්ත්‍රයක් ට්ටෙ තියාගන යන නිසා!!! සකේ බෝතලයක් ගත්තා. බිව්වෙ නෑ හැබැයි.

  8. ඔබ නොදු‍ටු ලොවක් said, on පෙබරවාරි 16, 2012 at 3:44 ප.ව.

    බාගයක් පේනවා පූස් පැටියගේ,,,,,


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: