අරුණි ශපීරෝ‍ වෙතින්

Frank Ochberg මනෝව්‍යාධිකත්වය පැහැදිලි කරයි

Posted in Uncategorized by arunishapiro on මැයි 13, 2012

Frank Ochberg, MD මනෝව්‍යාධිකත්වය පැහැදිලි කරයි.

මනෝවිකාරය ඇත්තාට සත්‍ය්‍ය හා අසතය්‍ය ලෝකය වෙන්කර හඳුනා ගැනීමට නොහැකි රෝගී මොළයක් ඇත.

මනෝව්‍යාධිකයාට මනෝවිකාරයක් නැත. එහෙත් අනුන් ගැන කැක්කුමක් නොමැති මොළයක් ඇත.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. henryblogwalker said, on මැයි 13, 2012 at 7:37 පෙ.ව.

    Aruni,
    Observer (Obaa ayya) passed away. In case you didn’t know.
    Henry

    • arunishapiro said, on මැයි 13, 2012 at 7:48 පෙ.ව.

      henryblogwalker,

      ස්තූතියි, ශෝක පණිවුඩයට.

      මම ඔබා අයියාගේ අඩවියේ පණිවුඩයක් දාලා ආපු ගමන්:
      ****
      සුහද ඔබේ මතකය සඳා රැඳේවා!

      ජීවිතය කඳුළු, සිනහ හා මතකයන් ඇති කරයි. කඳුළු වේලි යයි. සිනාව මැකී යයි. එහෙත් මතකය සැමදා රැඳේවි!

      Life brings tears, smiles and memories. The tears dry, the smile fades, but the memories live on forever. With deepest sympathy, Aruni


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: