අරුණි ශපීරෝ‍ වෙතින්

“අපට ගැළපෙන ආර්ථික ක්‍රමවේද”

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 5, 2012

ලංකාව එක තැන ලැග නොසිට ඉදිරියට යන්න තබන පියවරක් එන්නේ රාවය ප්‍රකාශනයකිනි. රොහාන් සමරජීව සහ සී. ජේ. අමරතුංග අතින් සිංහලෙන් ලියැවෙන මේ අර්ථ ශාස්ත්‍ර පොත අගෝස්තු 6 වැනි දා බණ්ඩාරණායක ජාත්‍යන්තර අධ්‍ය්‍යන කේන්ද්‍රයේ දී සවස 4 ට එළි දැක්වීමට නියමිත ය.

එදින ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ හිටපු මහා බැංකු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසිනි.

අර්ථ ශාස්ත්‍රය යනු කුමක්දැයි සෑම මනුෂ්‍යයෙක් ම සොයා බැලිය යුත්තකි. නැත්නම් හිස් වෙන්නේ තමන්ගේ පසුම්බියයි!!!!

එදින ඔවුන්ගේ උත්සාහය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා යැයි ජය පතමි!

************

ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා අතින් ලියැවුන කෘති වලින් උපුටා මේ අඩවියේ පළ වූ සටහන්:

කාසි පණමි

රථ වාහන පාලනය: ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටියකින්

සදාචාර උවදුරට සාප නොකරන්න

දුප්පතුන්ට උදව් පිණිස කළ යුත්තේ

ඖෂධීය නාම සහ වෙළඳ නාම අතර ඝට්ටනය

අද දවසේ අවශ්‍යතාව: ලොකු රජයක් නොව, දක්ෂ රජයකි

*********

ඡායාරූප © Ranmalee Gamage/ LIRNEasia. සටහනට අමුණන්නේ අගෝස්තු 8 වැනි දා.

DSC_3425

DSC_3452

DSC_3462

DSC_3409

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. Chandi said, on අගෝස්තු 5, 2012 at 12:13 ප.ව.

    ස්තූතියි! අරුණි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: