අරුණි ශපීරෝ‍ වෙතින්

සැන්ඩි චණ්ඩ මාරුතය එනවාලු, ඉක්මනින් ආපහු එන්නම්!

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 26, 2012

Advertisements

28 Responses

Subscribe to comments with RSS.

  1. Maathalan said, on ඔක්තෝබර් 26, 2012 at 8:55 පෙ.ව.

    මෙහේ නම් කියන්නේ ආවයින් පස්සේ.. දැන් සැර බාල වෙලා ඇත්තේ.. පරෙස්සමෙන් ගිහින් එන්න…

  2. ravi said, on ඔක්තෝබර් 26, 2012 at 9:09 පෙ.ව.

    ස්වාභාවික ව්‍යසන කියන එව්ව වලක්වන්න බැහැ. හානි අවම කරගන්න විතරයි පුලුවන්.

    My thoughts are with you all, Aruni , Sudda & Tikiri….

  3. රාජ් said, on ඔක්තෝබර් 26, 2012 at 10:10 පෙ.ව.

    පරෙස්සමින්!.

  4. Hiranya said, on ඔක්තෝබර් 26, 2012 at 10:58 පෙ.ව.

    පරිස්සමෙන් ගිහින් එන්න!

  5. ළිහිණි said, on ඔක්තෝබර් 26, 2012 at 1:52 ප.ව.

    මොනවා උනත් පරිස්සමට අක්කා…

  6. Alchemiya said, on ඔක්තෝබර් 26, 2012 at 5:58 ප.ව.

    අපිත් හිටිය නං ඕකට අහු වෙනවා… බලාගෙන ගියාම අපේ ගම මැදින් වගේ යන පාර තියෙන්නෙ….
    කෝකටත් පරිස්සමින් ඉන්න… කකුලෙ ගලක් ගැට ගහගෙන ඉන්න… හුළඟෙ ගියොත් හොයා ගන්න බැරි වෙයි… ආයෙම Locate කරන්න වෙන්නෙ Blog post එකක IP address එකෙන් තමයි.

  7. Kenji @ Japan said, on ඔක්තෝබර් 26, 2012 at 6:47 ප.ව.

    සැන්ඩිලගේ තරම දන්නේ අත්දැකීම් විදවපු අය මිසක් වෙන කවුද?

  8. praveena said, on ඔක්තෝබර් 26, 2012 at 10:06 ප.ව.

    කිසිම කරදරයක් වෙන්ට එපා කියලා හිතනවා අරුණි. සමහර විට සැන්ඩි ඔය පැත්ත මග ඇරලා යයි.!!!

  9. dayal bathee said, on ඔක්තෝබර් 26, 2012 at 10:35 ප.ව.

    පරිස්සමින් ගොහින් එන්න.
    දෙයියන්ගේ පිහිටෙන් කරදරයක් වෙන්නෙ නෑ.

  10. R.p. Susantha said, on ඔක්තෝබර් 26, 2012 at 11:12 ප.ව.

    පරිස්සමින් අක්කේ. ඔබ, සුදු අප්පුහාමි, දියණිය වෙනුවෙන් මම නිහඬව දෙවියන් (ඔබ විශ්වාස නොකළත් ) යදින්නම්. නැවත ඉක්මනින් පැමිණෙන්න.

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2012 at 10:10 පෙ.ව.

      R.p. Susantha,

      දෙයියෝ අදහන්නෙ නැති අයත් යදින්නෙ මේ වගේ වේලාවට නේද? 😀 ස්තූතියි මල්ලි. බයවෙන්න එපා, මොක වුනත් අපි ජීවිතේ ඇති පදම් රස විඳලා තියෙන අය!!!!

  11. තිසර said, on ඔක්තෝබර් 27, 2012 at 3:34 පෙ.ව.

    parissamen gihin awith wisthara kiyannako…..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: