arunishapiro.wordpress.com
ජීවත්වෙන හැටි මම පෙන්වමි! උපන්දිනේ අද නෙමෙයි!!!!
වැඩවසම් යුගයේ රජවරුන් දෙවියන් ගෙන් ලැබුණු බලයක් යැයි කියමින් තම පුරවැසියන් කොල්ල කෑහ. අහල පහල රටවල් කොල්ල කෑහ. කොල්ලා කන්නට ඈත එපිට නව මහාද්වීප සොයාගෙන ද ගියහ. අනතුරුව බුද්ධිමය විචාරයේ පිබිදීමක් ඇත…