අරුණි ශපීරෝ‍ වෙතින්

2013 නව වසරට සුබ පැතුම්!

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 31, 2012

18 Responses

Subscribe to comments with RSS.

  1. R.p. Susantha said, on දෙසැම්බර් 31, 2012 at 10:43 පෙ.ව.

    ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!!!

  2. kavikaari said, on දෙසැම්බර් 31, 2012 at 11:13 පෙ.ව.

    ඔබටත් එසේම Happy New Year එකක් වේවා අක්කේ.

  3. buddhiprasadh said, on දෙසැම්බර් 31, 2012 at 11:55 පෙ.ව.

    අරුණි අක්කණ්ඩිටත් එසේම වේවා!

  4. maathalan said, on දෙසැම්බර් 31, 2012 at 12:14 ප.ව.

    සුභම සුභ නව වසරක් වේවා….!!!

    සියළු පැතුම් ඉටු වේවා….!!!

  5. Gold fish said, on දෙසැම්බර් 31, 2012 at 12:16 ප.ව.

    සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කේ….

  6. Ravi said, on දෙසැම්බර් 31, 2012 at 3:22 ප.ව.

    සුබ නව වසරක් අරුණි, සුදු අප්පුහාමි සහ ටිකිරිට!!!

    ඔබ නිරතව සිටින්නාවූ මහඟු කාර්යයෙහි අනවතරව සහ අනලස්ව යෙදීමට ඔබට ශක්තිය සහ ධෛර්යය නොමඳව මේ නව වසරේද ලැබේවා!!!

  7. තිසර said, on දෙසැම්බර් 31, 2012 at 5:01 ප.ව.

    සුභ නව වසරක් වේවා ඔබටත්…

  8. Jay said, on දෙසැම්බර් 31, 2012 at 6:26 ප.ව.

    මෑනිකේ ඔබටත් සියලු පෑතුම් සපිරි,යස ඉසුරින් පිරි,සුබම සුබ නව වසරක් වේවා…..

  9. lalitaranawana said, on දෙසැම්බර් 31, 2012 at 11:08 ප.ව.

    wish you a very happy new year

  10. Uditha Meegahathenna (@UdithaMe) said, on දෙසැම්බර් 31, 2012 at 11:22 ප.ව.

    අරුණි ….ඔබටත් සුභ අළුත් අවුරුද්ධක් වේවා!

  11. මැණික් said, on දෙසැම්බර් 31, 2012 at 11:41 ප.ව.

    සුභ නවවසරක් වේවා!!
    2013 දී ගොඩක් දේ ලියන්න ලැබේවා!!
    මැණික්

  12. දූපත් said, on ජනවාරි 1, 2013 at 1:20 පෙ.ව.

    ලොකු මිස්ට 2013නේ කිරි පැණි ඉතිරේවා!!!

  13. wicharaka විචාරක said, on ජනවාරි 1, 2013 at 3:51 පෙ.ව.

    පින්තූරයේ පෙන්වන විසල් නිල් අහස මෙන් මිනිසාට නිදහස ලැබේවා!
    මහා සාගරය මෙන් බුද්ධිය සහ චිත්ත ශක්තිය ලැබේවා!
    කුරුල්ලකුගේ සැහැල්ලුවෙන් ලොව සැරිසරන්නට ඇති අයිතිය තහවුරු වේවා!
    වෙරළේ ඈත පෙනෙන බාධක සැකිල්ල වැනි බාධක ඈතටම තල්ලුවී යේවා!
    අපිට යමක් සිතන්න, තවත් දේ ලියන්න, ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!
    ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

  14. ineshwickramaraja said, on ජනවාරි 1, 2013 at 5:36 පෙ.ව.

    ඔබටත් අරමුණු ඉටු වෙන නව වසරක් වේවා!!!!!

  15. Kenji @ Japan said, on ජනවාරි 1, 2013 at 7:56 පෙ.ව.

    අරුණි සහෝදරිය,සුදු අප්පුහාමි සහෝදරයා සහ ඔබ පවුලේ සියලු දෙනා හට ප්‍රීතිමත් නව වසරක් වේවායි ප්‍රර්ථනා කරමි!!!

  16. දේශකයා said, on ජනවාරි 2, 2013 at 12:50 පෙ.ව.

    ඔබ සැමටත් සුභම සුභ Happy new yearයක් වේවා!. කාලෙකින් බ්ලොගේට ගොඩ උනේ. වෙලාවකට හිතෙනවා මේලයට ගෙන්න ගන්න එක කැන්සල් කොරල දාන්න. ඇයි කියන්නේ එතනිං කියවල සද්ද නැතිව ඉන්න හන්දා..

  17. chandi said, on ජනවාරි 2, 2013 at 6:00 පෙ.ව.

    නංගී ඔබට ස්තූතියි! ඒ වගේම ඔබටත් පවුලේ සියලුම දෙනාටත් වාසනාව සතුට සැනසුම පිරි සුබ නව වසරක් වේවා! උනුසුම් සුබ පැතුම්!


chaminda වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න