අරුණි ශපීරෝ‍ වෙතින්

ඉල්ලුම හා සැපයුම කියාපාන අල්ලපු ගමේ සිනමා ශාලාව

Posted in Uncategorized by arunishapiro on මාර්තු 4, 2013

IMG_5055

අපේ ගමේ සිනමා ශාලාවක් නැහැ. ඉතින් මේ අල්ලපු ගමේ සිනමා ශාලාව ගැන.

ඩැග්ස්බොරෝ, ඩෙලවෙයාර් නමින් ලියාපදිංචි වෙන්නෙ 1900 ගණන් මුල දී. මුහුදු වෙරළට යන නිවාඩු සංචාරකයන් විවේකයකට නැවතුන තැනක්. 1747 දී ජනාවාසී වූ ප්‍රදේශය හැඳින්වෙලා තියෙන්නෙ Blackfoot නමින්. ඇමෙරිකන් නිදහස් අරගලයේ දී සසෙක්ස් පළාතේ මිලීෂීයාවේ බ්‍රිගේඩියර් ජනරාල් ජෝන් ඩැග්වර්ති නිසා තමයි ඩැග්ස්බොරෝ නම හැදෙන්නෙ.

2010 ජනසංඛ්‍යා දත්ත අනුව එහි ජනගහණය 850 ක්.

සිනමාව ඉදිකර ඇත්තේ 1947 දී. එහි චිත්‍රපටි තිරගත වෙන්නේ 1948 සිට.

IMG_5047 IMG_5048 IMG_5050 IMG_5051 IMG_5053

මෙහි ප්‍රොජෙක්ටරය 1948 දී පටන් ගනිද්දි පාවිච්චි කරපු එකම බව මට කිව්වෙ ටිකට් විකුණපු මනුස්සයා!!!!!

රාත්‍රී කාලයේ පින්තූරය panoramio අඩවියෙන්.
23854592

පහළ පින්තූරය මම පීච් කඩන්න ගිය වත්ත හේමන්තයේ පවතින හැටි. ඒ පාරේ යන්න ඕනෑ මේ ගමට.

IMG_5059

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on මාර්තු 4, 2013 at 6:42 පෙ.ව.

    ෂාහ්………….

  2. praveena said, on මාර්තු 4, 2013 at 8:09 පෙ.ව.

    මම මේ බැලුවේ මෙල්බන් වලත් Clayton එකක් තියනවානේ. 😀

  3. kumaraya said, on මාර්තු 4, 2013 at 8:59 පෙ.ව.

    ඒකට අපෙ රටේ … තියෙන සිනමාශාලාත් වැහීගෙන යනව …

  4. wicharaka විචාරක said, on මාර්තු 4, 2013 at 9:00 පෙ.ව.

    මෙහෙත් තියනවා 1947 නෙවෙයි 1547 දි විතර හදන්න ඇති කියලා හිතෙන සිනමාහල්. ප්‍රොජෙක්ටර් එකත් ලෝකයේ පළමුවැනි ප්‍රොජෙක්ටර් එක වෙන්න ඇති කියලා හිතෙන්නේ හෙලිකොප්ටරයක් වැනි හඬක් මුළු සිනමාහලටම ඇහෙන නිසා. ආසන අර ඔයාලගේ පැත්තේ වගේ ඔච්චර ඈතින් නෙවෙයි ඉතාම අඩු පරතරයකින් තියෙන්නේ. ඇයි අනේ එතකොටනේ ආසන පේලි දෙක මැදින් යන අය අපේ දනිස් දෙකේ ගෑවිලා යන්නේ. පින්තූර සහ ශබ්දය කොච්චර හොඳද කියනවානම් පස්සේ ඒ කතාව කාගෙන් හරි අහගන්න ඕනේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: