අරුණි ශපීරෝ‍ වෙතින්

පුටු ගොඩක් -නර්තනය ටිකිරි ශපීරෝ විසින්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 10, 2013

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. සොසී said, on මාර්තු 10, 2013 at 12:52 ප.ව.

    මොන හේතුවක් නිසා හෝ චාලි චැප්ලින් වත් මතක උනා.

  2. Jay said, on මාර්තු 10, 2013 at 6:00 ප.ව.

    Aruni, I was a Television cameraman for last 28 years,
    Tikiri’s work is great.
    Good on her .

  3. kavikaari said, on මාර්තු 12, 2013 at 11:04 පෙ.ව.

    අනගි රැඟුමක් අක්කේ! මම මගේ දෝණිටත් පෙන්නුවා. නම්‍යශීලී භාවය උපරිමෙන්. දුවට ජය!!!

  4. Ravi said, on මාර්තු 12, 2013 at 4:14 ප.ව.

    She is so lucky that its USA. In Sri Lanka if she wastes so much time pushing a mere stack of chairs she would be out of the job in no time 🙂

    • Jay said, on මාර්තු 12, 2013 at 7:17 ප.ව.

      ලංකාවෙ ඉතින් මේ වගේ නවමු දෙයකට ඉඩක් නැහැනෙ…..
      අපේ දුවකට නැටුම් ඉගෙන ගන්න වුනොත් අපෙත් නොවෙන ඉංදියාවෙත් නොවෙන බටහිරත් නොවෙන සංකර නැටුමක් චන්නගෙන් ඉගෙන ගන්න වෙනවා දරැවගෙ විලිබියත් ඉවරඉ.

      • arunishapiro said, on මාර්තු 12, 2013 at 7:41 ප.ව.

        Jay,

        😀 ටිකිරිත් අව්‍යාජ සංකර කෙල්ලක් … තාත්තාත් සංකර (ජර්මන්+රුසියන්) + අම්මා මහා කළු සිංහලයාගෙන් පැවැත එන්නෙ … 😀

        සංකර කියන්නෙ mixed නැත්නම් hybrid කියන එකයි.

        චන්නගේ නැටුම් සංකර තමයි .. මොකද චන්න ප්‍රංශයේ බැලේ නර්තනය හදාරපු කෙනෙක්. එයා ප්‍රංශ බැලේ සම්ප්‍රදායට ලංකාවේ උඩරට නැටුම් සම්ප්‍රදායක් එකතු කරලා ‘නවමු’ දෙයක් බිහිකරපු කෙනෙක්.

        හැබැයි සල්සා, චා චා, සම්බා, බෝල්රූම් වගේ ලෝකයම පිළිගන්නා බටහිර සාම්ප්‍රදායික නැටුම් ක්‍රම උගන්වන අය ලංකාවේ ඉන්නවා. ලංකාවේ නර්තන ස්ටුඩියෝ එකක් පවත්වන දර්ශන් විජේසූරිය ලෝකය පුරා පැවැත්වෙන අන්තර්ජාතික මට්ටමේ නැටුම් විනිශ්චයකරුවෙක් ලෙසින් ද ආරාධනා ලබන්නෙක්.

    • arunishapiro said, on මාර්තු 12, 2013 at 7:51 ප.ව.

      Ravi,

      ටිකිරි විතරක් නෙමෙයි ඇමෙරිකාවේ ඉන්න හැම කෙනෙක්ම පුදුම වාසනාවන්තයි .. පව් ඒත් සමහරු ඒක දන්නෙ නැහැ!!!!! 🙂

  5. chandi said, on මාර්තු 14, 2013 at 12:29 ප.ව.

    හරිම නැවුම් අත්දැකීමක් අරුණි මේ නර්තනය. දුවගේ හැකියාව අගයකරනවා. ජයම පතනවා ඈට. වාසනාවේවා!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: