අරුණි ශපීරෝ‍ වෙතින්

අද කොහෙද යන්නෙ?

Posted in Uncategorized by arunishapiro on මැයි 21, 2013

IMG_5766

උදේ කෑම මේසයට වාඩි වෙච්ච ඥාතීන් වෙතින් ගමනේ දී දැක බලාගත යුතු තැන් බොහොමයක් ගැන විස්තර ලැබුණ. කෑම වලට වඩා පත්තර වලින් මේසෙ පිරිලා තියෙන්නෙ වයස 90 ක් පිරුණු ආච්චි අම්මා තරුණ කාලේ පුවත්පත් කලාවේදිනියක් නිසයි.

ටොරනාඩෝ එකක් ඇවිත් ඔක්ලෝහෝමා පළාතක් විනාශ කරල ගිහින්. උතුරු පැත්තෙන් ගමන යන්න තෝරාගත්තු එකෙන් ටොරනාඩෝ කලාපයන් පොඩ්ඩක් මඟහැරෙනවා.

ඉන්දියානා ප්‍රාන්තයේ පටන් ගෙන කොහෙන් නතර වේදැයි කියා හවසට පින්තූර දාන්නම්.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Sapumal said, on මැයි 22, 2013 at 1:32 පෙ.ව.

    මෙ ගමන යන්න ඔබත් එක්ක මමත් එනවා ….. සුභ ගමන් ……

  2. Sapumal said, on මැයි 22, 2013 at 1:34 පෙ.ව.

    Vancouver වලින් ගමන අවසන් කරන්න .


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: