අරුණි ශපීරෝ‍ වෙතින්

මැඩිසන් වල නේපාල කඩේ

Posted in Uncategorized by arunishapiro on මැයි 22, 2013

IMG_5945

මැඩිසන් වල තියෙන මේ නේපාල කඩේට සුදු අප්පුහාමියි මායි ගොඩවැදුනේ අපි විවාහ වෙච්ච අලුත. සුදු අප්පුහාමිගේ කැම්පස් යාළුවෝ බලන්න මේ පැත්තෙන් යද්දී මම මගෙත් කැම්පස් යෙහෙළියක් මැඩිසන් වල ඉන්නවා කිව්වම එයා විශ්වාස කළෙත් නැහැ. ඉඳහිටලා දිරච්ච ලණු දෙන සිරිතක් දෙන්නටම තිබ්බ. කොහොමින් හරි දෙන්නම අපේ යාළුවන් හමුවෙන්න ආපු වෙලාවේ මේ නේපාල කඩේටත් ගොඩ වැදුන. රටට ඇවිත් වැඩි කාලයක් නොගිහින් තිබ්බ මට එදා කට දන ලුණු මිරිසක් එක්ක රොටි කන්න ලැබුණ. අවුරුදු විසි ගාණකට පෙර සොඳුරු මතකයක් දුන්න මේ නේපාල කඩේ මගහැරලා මේ පැත්තෙන් යන එක හරි නෑනේ!!!

කෑම අදත් හරිම රසයි!!!!

IMG_5934 IMG_5924 IMG_5942IMG_5946

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Ravi said, on මැයි 22, 2013 at 2:53 පෙ.ව.

    අරුණි,

    මැඩිසන් කියල අමරිකාවෙ හුඟක් නගර තියනව නේද?…ද බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ටි චිත්‍රපටයෙ කියවෙන්නෙ ඔය මැඩිසන් ද වෙන මැඩිසන් එකක්ද?

    ඒ මැඩිසනුත් මේ මැඩිසනුත් හැර වෙනත් මැඩිසනුත් තිබේද? 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: