අරුණි ශපීරෝ‍ වෙතින්

රටේ කොඩිය සහ ප්‍රාන්තයේ කොඩිය

Posted in Uncategorized by arunishapiro on මැයි 22, 2013

IMG_5816

ෆෙඩරල් ආණ්ඩුවක් වුනාට ඇමෙරිකාව ජනරජ ව්‍යවස්ථාවක් එක්ක හැදිලා තියෙන්නෙ. ප්‍රාන්ත වලට දී ඇති ස්වාධීනත්වය ඉතා සුවිශේෂී වූවක්. මහජන ස්ථාන වල දී රටේ කොඩිය දකින්නට ලැබෙද්දී ඒ සමඟ දකින්න ලැබෙන ප්‍රාන්තයේ කොඩිය වරදින්නෙ නැහැ.

හැම ප්‍රාන්තයකටම කොයි අතුරු පාරකින් හෝ කොයි කොණකින් ඇතුල් වුනත් වහාම දැනගන්න හැකියාව ලැබෙන විදියට නාම පුවරුවක් ගහලා තියෙනවා. අධිවේගී මාර්ග වලින් ප්‍රාන්තයට ඇතුල් වෙද්දී දැවැන්ත නාම පුවරු. අතුරු පාරකින් යද්දී පුංචි සටහනක්. සමහර ප්‍රාන්ත වල ආණ්ඩුකාරයාගේ නම එහෙම ලොකුවට දාලා තියෙනවා. ඒ ඒ ප්‍රාන්තය සුප්‍රසිද්ධ වන දැයක් ගැන සඳහනක් ද දකින්නත් පුලුවන්.

IMG_5856

IMG_5831

IMG_5852

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. සමන් said, on මැයි 22, 2013 at 3:30 පෙ.ව.

    එන්ගල්ස් පවුල කරත්තෙක බඩු දාගෙන මේ තැනිතලාවල ගිය හැටි මැවෙනවා..විස්කොන්සින් වල පින්තූරය දැක්කම,

  2. wicharaka විචාරක said, on මැයි 22, 2013 at 6:41 පෙ.ව.

    ටොර්නාඩො එක ගැනනම් හරිම දුකයි. පාසල් ළමයිනුත් මියගිය එක ගැන. ඒ පැත්තෙන් ගියොත් පින්තුර දාන්න. විස්තර ටිකකුත් දාන්න.

    ගමනේ පෙට්‍රල් වියදම දාන්න අන්තිමටම හොදේ. ගණන් හදලා බලන්න කාර් එකේ වර්ගය, දැනට තිබෙන යාන්ත්‍රික තත්වය, අනුව ආසන්න වශයෙන් ලීටරයකට කිලෝමීටර් කීයක් ගියාද කියලා.

    • arunishapiro said, on මැයි 22, 2013 at 9:49 පෙ.ව.

      විචාරක,

      ඒ රටේ පහළ දකුණු පැත්තෙ. අපි යන්නෙ කැනඩාවේ මායිමට ළං වෙලා තියෙන උතුරු මාර්ගයක.

      ඉන්ධන මිල පාලනයක් නැහැ. ඒත් බදු පැනවීම අනුව තෙල් මිල හැම තැනම වෙනස්. දළ වශයෙන් ගැලුමක් $3.85 ක් විතර. දැනට සැතපුම් 1200 කට වඩා ඇවිත්. වාහනේට දාන ගැලුමකට සැතපුම් 30 ක් විතර ලැබෙනවා. බලමු වෙන කරන්න කිසිම වැඩක් නැති කම්මැලි දවසක් ලැබේවිද කියලා මුළු ගාණ හරියටම හොයලා බලන්න!!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: