අරුණි ශපීරෝ‍ වෙතින්

බිස්මාර්ක් හි ටෝස්ට් කරපු ගෙම්බා අවන්හල

Posted in Uncategorized by arunishapiro on මැයි 23, 2013

IMG_6179

“ටෝස්ට්” කිරීම “රෝස්ට්” කිරීමට වඩා වෙනස්. නම එහෙම වුනාට අවන්හලේ පින්තූරයේ ඉන්නේ ටක්සීඩෝ එකක් ඇඳගත්තු ගෙම්බෙක් මිසක් ටෝස්ට් වෙච්ච එකෙක් නම් නෙමෙයි.

ගෙම්බන්ගෙ කකුල් කටගැස්මක් වශයෙන් දෙන මේ අවන්හල වැඩියෙන්ම ජනප්‍රිය බොන්න එන අය අතර. අපි ඇතුල් වෙද්දී ම ඩ්‍රැයිවර් ලැයිසන් ඉල්ලුවා දුවගෙන්. එයාගේ ඩෙලවෙයාර් ලැයිසන් එක දිහා වේටර් තැන ටිකක් බලාගෙන හිටියා. ඇයි කියලා අහද්දී කවදාවත් එයා ඩෙලවෙයාර් ලැයිසන් එකක් දැකලා නැහැයි කිව්වා. ලැයිසන් ඉල්ලන්නෙ මෙහෙ වයස 21 න් පසුව පමණයි මත්පැන් බොන්න අවසර ලැබෙන්නෙ සහ මත්පැන් විකුණන තැනකට ඇතුල් වෙන්නත් අවසර ලැබෙන්නෙ.

අපි අධිවේගයේ එද්දී පාර පැනපු බෙල්ලෙ මාලයක් දාගත්තු ෆෙසන්ට් නම් ආසියාවෙන් ගෙනාපු කුරුල්ලාගේ මස් ද මෙහි දී රස බලන්න පුළුවන්. අපි මත්පැන් රහ බැලුවෙ නැතිවුනාට ඒ ෆෙසන්ට් මස් තියෙන යටට විතරක් පාන් පෙත්තක් දාලා තියෙන සැන්විච් එකක් රහ බැලුවා හීනියට කපලා තෙලෙන් බැදපු බතල Fries එක්ක.

IMG_6191 IMG_6192 IMG_6188 IMG_6189 IMG_6184

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Jay said, on මැයි 24, 2013 at 7:02 පෙ.ව.

    මේ පින්තූරෙ දුවා සිංහල කෙල්ලෙක් වගේ.
    ඉතින් මේ කොමෙන්ට් එකට මගේ ඔලුව කුඩු කරන්න එපා.
    කෙල්ලට ආදරේට කිව්වෙ…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: