අරුණි ශපීරෝ‍ වෙතින්

බිස්මාර්ක් හි ස්ලීප් ඉන්

Posted in Uncategorized by arunishapiro on මැයි 23, 2013

IMG_6166

නිදාගන්න නවතින්න හොඳම තැන “ස්ලීප් ඉන්” නිසා අපි බිස්මාර්ක් හි නිදාගන්න නැවතුනේ එතැන. හෝටලයේ ඇතුලත පින්තූර මෙහෙම. ටොස්ට් කරපු ගෙම්බා අවන්හලෙන් දෙන්නෙකුට රාත්‍රී ආහාර වේලක් ගන්න ගාණටම නිදාගන්න නවතින්න කාමරයකුත් ගන්න ඇහැකි.

මේ ඊයේ නිදාගත්තු තැන. අද රෑ නිදාගන්න ලැහැස්ති වෙලා හිඳගෙන මේ ලියන තැනේ පින්තූර මේවාට වඩා සහමුලින්ම වෙනස්. ඒ නිසයි මේක දාන්න හිතුවේ. ඉතින් අද ගැන පුළුවන් විගසින් දාන්නම්. අපි හිතන්නෙ හෙට දවස ඉවර වේගන යද්දී අපිට ශාන්තිකර සාගරය දැකගන්න හැකිවේවි කියලා.

IMG_6164 IMG_6162 IMG_6161 IMG_6160IMG_6159

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Kenji @ Japan said, on මැයි 24, 2013 at 1:41 පෙ.ව.

    විස්තර කෙටියෙන් කිව්වත් පින්තුර වලින් ලොකු විස්තරයක් දැනගන්න හැකි වනවා.
    සමර් කිට්ටු වෙද්දී රෑ වුනත් එලිය තිබුනට,වින්ටර් එකේ ඉක්මනට කළුවර වෙනව නේද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: