අරුණි ශපීරෝ‍ වෙතින්

විස්කොන්සින් හි මැඩිසන් නගරය

Posted in Uncategorized by arunishapiro on මැයි 23, 2013

IMG_5899

විස්කොන්සින් හි අග නගරය සහ එම ප්‍රාන්තයේ දෙවැනි විශාලතම නගරය වූ මැඩිසන් වල පින්තූර ටිකක්. පළාත අලංකාර කරන්න බිල්ඩින් නිර්මාණයෙන් උත්සාහයක් ගෙන තියෙන්නෙ පරිසරයේ වෙන ස්වභාවික සුන්දරත්වයක් නැති නිසාය යැයි එක මතයක්.

මිඩ් වෙස්ට්” කියන රටේ බටහිර මැද පළාතේ වාසය කරන පච්ච කොටා ගත්ත අයයි, කොහෙ හරි තැනක මොකක් හරි ආබරණයක් විදලා එල්ලා ගෙන ඉන්න අයයි සෑම සියළු දෙනාම මැඩිසන් වල ජීවත්වෙනවා ද කොහෙද!!!

ගොඩක් නගර වල බයිසිකල් සහ රෝල බ්ලේඩ්ස්, රෝල ස්කේට්ස් වගේ දේවල් වලට වෙන් වෙච්ච වෙනම පැති සහ පාරවල් තිබ්බට මැඩිසන් හි ‘ඩවුන්ටවුන්’ එකේ බස්, කාර් එක්ක අනිත් අයත් පාර මැද්දෙන් ම යන හැටි දකින්න ලැබුණ.

ප්‍රාන්ත ආණ්ඩුව පිහිටන අග නගරය වූ පමණින් එම නගරය ප්‍රාන්තයේ වැඩියෙන්ම සශ්‍රීක හෝ වැඩියෙන්ම ජනාකීර්ණ වූ නගරය ද වෙන්නෙ නැහැ. විස්කොන්සින් හි වඩා ජනාකීර්ණ හා වඩා සශ්‍රීක නගරය ලෙසින් සැලකෙන්නේ පංච මහා විල් අතරෙන් එකක් වෙන ලේක් මිචිගන් අසල පිහිටා ඇති මිල්වාකී (Milwaukee) නගරයයි. අපි ආවේ ඒ පැත්තෙන් නෙමෙයි.

IMG_5902 IMG_5905 IMG_5918 IMG_5913

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on මැයි 23, 2013 at 7:34 පෙ.ව.

    ඔය රෝද කාරයෝ, යකඩ වැටවල් දිගේ යන්න ගිහින් ‘හොම්බෙන් යනවා’ දැකලා තියනවා ටී වී එකේ 😀

  2. අපේ පාරවලත් දැන් රෝද කාරයෝ බෝවෙලා. රෑපානේ පාරේ යන්න ඕන බොහොම පරිස්සමින්……. මෙහෙටනම් ඕක බෝ වුනේ ඇමරිකාවෙන් නෙමෙයි ඉතාලියෙන්. කොහොමහරි ඔන්න රොදකාරයොයි කාර් කාරයොයි එක්ක මැඩිසන් වලටත් ආවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: