අරුණි ශපීරෝ‍ වෙතින්

චිකාගෝ නුවර රොක් ඇන්ඩ් රෝල් මැරතන් -2013

Posted in Uncategorized by arunishapiro on ජූලි 21, 2013

photo

මෙයට රොක් ඇන්ඩ් රෝල් මැරතන් යැයි නම වැටී ඇත්තේ සෑම සැතපුමක දී ම විවිධ රොක් ඇන්ඩ් රෝල් බෑන්ඩ් විසින් සජීවී සංගීතය සපයන බැවිනි.

මැරතන් දුවන අයට ජයවේවා!!!!

IMG_8068 IMG_8070 IMG_8071 IMG_8080 IMG_8137 IMG_8284 IMG_8431 IMG_8434 IMG_8617 IMG_8653 IMG_8791

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on ජූලි 21, 2013 at 1:40 ප.ව.

    මෙහෙත් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ දෙගොල්ලොම උදේට හවසට දුවනවා බස්/කෝච්චි අල්ලන්න. අපේ ජීවිත කාලනම් මදිවෙයි එහෙම නුදුවන කාලයක් දකින්න.

    • arunishapiro said, on ජූලි 22, 2013 at 7:42 පෙ.ව.

      විචාරක,

      ලංකාවේ බහුතරය විශ්වාස කරන්නෙ ශ්‍රමය අති උතුම් කියලයි. ඒ නිසා අරමුණක් නැතිව ශ්‍රමය වැය කරන්න ඉතින් උදේ හවා දුවනවා!!!

      ක්‍රීඩා තරඟ දිනත හැකි මැරතන් දුවන මානසිකත්වයක් නැතිවාට ශාරීරිකව (endurance) හැකියාව ලාංකිකයන්ට පිහිටා තිබෙනවා යැයි මම හිතන්නෙ. නිසියාකාර පුහුණුවක් ඇත්නම් මැරතන් දිනුම් වලින් ලොව ඉදිරියෙන් ඉන්නා කෙන්යා ජාතිකයන්ට හොඳ තරඟයක් දෙන්න ලංකාවේ අයට හැකිවේවි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: