අරුණි ශපීරෝ‍ වෙතින්

මේ රටේ නිදහස් මිනිස්සු නැහැ

Posted in Uncategorized by arunishapiro on ජූලි 5, 2014

“මේ රටේ නිදහස් මිනිස්සු නැහැ, වහල්ලු ඉන්නෙ,” යැයි වල්පොල රාහුල හිමියන් මේ විඩියෝවේ අවසානයේ දී කියයි.

නිදහස කුමක්දැයි නොදැන නිදහස් මිනිස්සු වෙන්නට නොහැකියි.

ලංකාවේ වැසියන්ව රවටා ඇත්තේ නිදහස යනු වැඩියෙන් බෙදන හැන්දක අයිතිය දිනාගැනීම කියායි. එහෙම සිතන හුරුවෙන් ඔවුන් නිදහස ලැබූ දා පටන් අනුන් බෙදන තෙක් බලා සිටින වහල්ලු හැටියට ජීවත් වූහ.

වර්තමාන ලංකාවේ ද නිදහස් මිනිස්සු නැත. අද ඉන්නේ කට ඇරියොත් ආණ්ඩුවෙන් බෙදන දෙය තමනට නැතිවේ යැයි බියෙන් ජීවිත ගෙවන වහල්ලු පමණකි.

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. Krishna Ramanayaka said, on ජූලි 5, 2014 at 10:46 ප.ව.

    අරුනි ඔබට ඉතාම ස්තූතියි …

  2. Shehan Senadheera said, on ජූලි 6, 2014 at 9:14 පෙ.ව.

    ඇත්ත. මේ රටේ නිදහස් මිනිස්සු නැහැ. නිදහස කියල අපිට උගන්නල තියෙන්නේ සැබෑ නිදහස නෙමෙයි.කනගාටුවට කරුණ මේ රට තුල සැබෑ නිදහස ගැන කතා කිරීම දේශද්‍රෝහීත්වය ලෙස නම් කර තිබීමයි. සැබවින්ම ආශ්චර්යයකි.

  3. maathalan said, on ජූලි 6, 2014 at 10:31 ප.ව.

    මම හිතුවා ඇමරිකාවේ කියලා. ඔයා ඉන්නේ එහේ නේ. මේ රටේ ඔක්කෝම මිනිස්සු එහෙම නෑ. නමුත් එහෙම පිරිසක් නැත්තෙමත් නෑ.

  4. Balasooriya Lansakara said, on ජූලි 7, 2014 at 7:24 පෙ.ව.

    ගොඩාක් ස්තුතියි.මම පලමු වතාවට රාහුල හාමුදුරුවන්ගේ වීඩියෝ පටයක් දෑක්කෙ.මේකෙ ගොඩාක් වෑදගත් කරුනු තියනවා.

  5. Krishna Ramanayaka said, on ජූලි 8, 2014 at 4:15 පෙ.ව.

    මාතලන් මේ රටේ එහෙම නෑ කියන්නෙ කකුල් /අත් වලට මාංචු දමපු අය දකින්න නැති හින්ද වෙන්න ඇති .ඒත වල්පොල හාමුදුරුවො අදහස් කලේ චින්තනයෙන් වහල්ලු හැබැයි එහෙම අය තමයි අති බහුතරයක් ඉන්නෙ කියන එක දකින්න ඒ චින්තනයෙ ලැගල ඉන්න අයට නම් බෑ..

  6. Lalita Ranawana said, on ජූලි 8, 2014 at 5:06 පෙ.ව.

    eka vitarak neme.kawadawath nidahas wenna hithanneth naa me minissu


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )