අරුණි ශපීරෝ‍ වෙතින්

ෆ්‍රෙඩ්රික් ඩග්ලස් උපන්දින සැමරුම

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 1, 2016

Screen Shot 2016-02-01 at 10.00.51 AM “මානුෂික අයිතීන් යැයි යම් දේවල් ලොව පවතී. ඒවා සාම්ප්‍රදායික පදනමක් මත රැඳුනු දේවල් නොවේ. ඊට බාහිරව පවතින්නා දේවල් වෙති. විශ්ව වූ, විනාශ කළ නොහැකි දේවල් වෙති. ගමනාගමනයට හැකි අයිතිය මේවා අතරින් එකකි. සංක්‍රමණයට අයිතිය යම් ජාතියකට පමණක් හිමි වූවක් නොවේ. සියල්ලන්ටම එක සේ හිමි වූවකි. මෙහි සිටීමෙන් ඔබ ඒ අයිතිය තිරසාර ලෙසින් කියා පායි. මෙහි පැමිණීමෙන් ඔබේ පීතෘවරුන් එය තිරසාරව ප්‍රකාශ කරන ලදි. මේ අයිතිය චීන සහ ජපන් අයට ද, සහ ඔබට හා සමානව අනෙක් වෙනත් සෑම මිනිස් වර්ගයකටම දැන් සහ සදහටම ඇතැයි මම තිරසාර ලෙසකින් ප්‍රකාශ කරමි.” -ෆ්‍රඩේරික් ඩග්ලස්, 1869

“There are such things in the world as human rights. They rest upon no conventional foundation, but are external, universal, and indestructible. Among these, is the right of locomotion; the right of migration; the right which belongs to no particular race, but belongs alike to all and to all alike. It is the right you assert by staying here, and your fathers asserted by coming here. It is this great right that I assert for the Chinese and Japanese, and for all other varieties of men equally with yourselves, now and forever.” -Frederick Douglass, 1869

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: