අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් මුදල් නෝට්ටුවට එකතුවෙන කාන්තාව

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 20, 2016

ඇමෙරිකන් ඩොලර් විස්සෙ නෝට්ටුවෙ ඉන්න ඇන්ඩෲ ජැක්සන් අයින් කරලා ඒ වෙනුවට එකතුවෙන කාන්තාව හැරියට් ටබ්මන්. එයා කවුදැයි දැනගන්න කැමති අයට එයා ගැන මම කළින් ලිව්ව සටහනෙන් පුළුවන් වේවි.

කාන්තාවකට ඇමෙරිකන් මුදල් සරසන්න මීට කළින්, එනම් 19 වැනි සියවස අග දී අවස්ථාව ලැබිලා තියෙනව. ඒ රටේ මුදල් සඳහා රන් රිදී පදනම් තිබිච්ච කාලේ. ඩොලර් 1 ක රිදී සහතිකයේ ජෝර්ජ් වොෂිංටන්ගෙ බිරිඳ වූ මාර්තා වොෂිංටන්ගේ රූපයක් ඉතිහාසයට එකතු වුණා.

2 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on අප්‍රේල් 20, 2016 at 4:55 ප.ව.

    ටබ්මන් .ගැන කතාව නැවතත් කියවන්න අවස්ථාව ලැබුණා


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: