අරුණි ශපීරෝ‍ වෙතින්

අර්ථ ශාස්ත්‍රය -එක දවසින්

Posted in Uncategorized by arunishapiro on ජූලි 6, 2016

FEE:EconomicsinOneDay

මෙම බ්ලොග් අඩවියේ දී සිංහල බසට පරිවර්තනය කරමින් ඔබ වෙත ලබා දුන් “ව්‍යවසායකත්වයේ අර්ථ ශාස්ත්‍රය” නිර්මාණය කළ අර්ථ ශාස්ත්‍ර අධ්‍යාපනය සඳහා වූ පදනම -Foundation for Economic Education, දැන් “අර්ථ ශාස්ත්‍රය එක දවසින්” කියාදෙන අගනා වැඩමුළුවක් සම්පාදනය කර ඇත. ඔබේ පාසැලේ/සංවිධානයේ සිසු සිසුවියන්/සාමාජිකයන් සඳහා අර්ථ ශාස්ත්‍රය පිළිබඳ මූලික දැනුමක් ලබාදෙන, තමන්ටම මෙහෙයවිය හැකි ලෙසකින් ඔවුන් මෙම වැඩමුළුව නිර්මාණය කර ඇත.

වැඩමුළුව මෙහෙයවන අය සඳහා පිළියෙල වූ මාර්ගෝපදේශකය සිංහල බසින් PDF හැටියට ලබාගන්නට මෙතැනින් හැකියි.

එම වැඩමුළුව ඉංග්‍රීසියෙන් පැවැත්වීමට කැමති අයට ඒ සඳහා අවශ්‍ය තොරතුරු සියල්ල මෙතැනින් ලබාගත හැකියි.

ඔබේ පාසැල/සංවිධානය මෙම එක්දින වැඩමුළුව පවත්වන්නට අදහස් කරන්නේ නම්, ඒ සඳහා හැකි පමණින් මගේ පුද්ගලික සහයෝගය ලබාදෙන්නෙමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: