අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රැක්සිස් යන්නේ නිවැරදි අර්ථය මෙසේය

Posted in Uncategorized by arunishapiro on ජූලි 3, 2017

මිනිසා ක්‍රියාවක් කරද්දී එහි අරමුණ කුමක්දැයි ආචාර ධාර්මිකව වැදගත්කමක් තිබ්බාට ආර්ථිකයකට ඒ ගැන එහි කිසිම වැදගත්කමක් නැහැ. ඒ වගේම, මිනිසාගේ හමේ පාට, කුලමල, පංති හා ආගම් භේද හෝ දේශපාලන දර්ශනය යනාදියට කිසිත් සැලකිල්ලක් නොදක්වා ආර්ථිකයක් ඉහළ යන ක්‍රියාවන් ඒ ආර්ථිකය තුළ ඉන්නා මිනිසුන් කරන්නේ ද ආර්ථිකය ඉහළ යයි. එය පහළ යන ක්‍රියාවන් හි යෙදෙන්නේ ද එය පහළ යයි.

අරුණි ශපීරෝ‍ වෙතින්

ඒ වගේම කොයි තරම් නිර්වචන හදාගත්තත්, මිනිසාගේ උත්සාහය තව මිනිසෙකුට මංකොල්ලයට ඉඩදීම ආචාර ධාර්මික ක්‍රියාවක් කරන්නට ද ක්‍රමයක් ලොව නැහැ.

දැන් මගේ සටහන ඔය සාමූහිකය ගැන නොවේ. මෙම සටහන ප්‍රැක්සිස් (praxis) නොහොත් ක්‍රියාව ගැනයි.

අර්ථ ශාස්ත්‍රයේ ප්‍රධාන මූල ධර්මය තමයි ක්‍රියාවේ යෙදෙන මිනිසා (human being).

ක්‍රියාවක් යනු අරමුණක් ඇතිව ඔබ කරන ඕනෑම කටයුත්තක්. ආශ්වාස ප්‍රාශ්වාසය ඔබ කළ යුතු යැයි තීරණයකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒත් මෙය කියැවීම ඔබ අරමුණකින් යුතුව කරන ක්‍රියාවක්. තමන් ඉදිරියේ පොතක් සඟරාවක් තිබ්බට කෙනෙක්ට ඒක ඉබේම කියැවෙන්නෙ නැහැ. එයා එය කියවන්න අවශ්‍ය යැයි තීරණයක් ගත් පසුවයි තම පාලනය යටතට ගෙන අයෙක් ඒ ක්‍රියාවේ යෙදෙන්නෙ.

හැම ක්‍රියාවක්ම කළ යුත්තක්ම නොවෙයි.

මේ අඩවියේ අදහස් අගයන අයෙක් මන්ත්‍රීවරයෙක් වූවා යැයි සිතමු. එයා දන්නවා බදු කියන්නෙ මංකොල්ලයක් බව. ඉතින් පාර්ලිමේන්තුවේ බදු ඉහළ දාන චන්දයක දී කතානායකතුමා කිව්වොත් ඊට පක්ෂ අය නැඟිටින්න, විපක්ෂ අය ඔහොම ඉඳගෙන ඉන්න කියලා, බදු වලට එරෙහි බව පෙන්වන්න එයා නැඟිටින්නෙ නැතිව හිඳගෙන හිටියා නම්, එය ද…

View original post 471 more words

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: