arunishapiro.wordpress.com
බිට්කොයින්: ගන්නවා ද? තියාගන්නවා ද? විකුණනවා ද?
ලිබටේරියන් යැයි හඳුන්වාගත් පිරිස අතර බිට්කොයින් නිසා ඉක්මණින් ධනවත් වෙන්නට සමත් වූවන් වැඩියෙන්ම සිටිති. ඔව්හු එවැනි පෞද්ගලික වූ මුදල් වර්ගයක් ගැන සිහින මවමින් සිටි කොට්ඨාශයක් වූ නිසා පමණක් නොව එය ව…