අරුණි ශපීරෝ‍ වෙතින්

ඊ ළඟ පරිච්ඡේද දෙක සහ ඡායාරූප එකතුවක්

Posted in Uncategorized by arunishapiro on ජූනි 5, 2020

‘කොමියුනිස්ට් කළු පොතේ’ පරිවර්තනය කරපු ඊ ළඟ පරිච්ඡේද දෙක: “සමාජමය පිටස්තර බලපෑම් සහ මැඬලීම් චක්‍ර” සහ “මහා භීෂණය (1936-1938)” එකතු කර ඇත. එය මෙතැනින්.

එසේම පොතේ ඇති ඡායාරූප එකතුවක් ද මෙතැනින්. මේ කොටස් ප්‍රින්ට් කරමින් කියවන අයට සමහර විට ඒ ඡායාරූප සියල්ලම ප්‍රින්ට් කිරීම අනවශ්‍ය වේයැයි සිතෙන නිසා එසේ එය වෙනම PDF හැටියට එකතු කරන්නෙමි.

‘කොමියුනිස්ට්වාදයේ කළු පොත’ කියවද්දී අයින් රෑන්ඩ් ලියූ ‘අපි ජීවත්වන්නෝ’ නවකතාව සඳහා යොදා ගැනෙන පසුබිම මනා ලෙසින් දැනගන්නට හැකියාව ලැබේ. එම නවකතාව කියවන්නට කැමති අයට PDF හැටියට මෙතැනින්.

2 Responses

Subscribe to comments with RSS.

  1. Nimal Siripala said, on ජූනි 5, 2020 at 8:26 ප.ව.

    Why don’t you write about the current actual situation in USA in Sinhala? We are confused.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: