අරුණි ශපීරෝ‍ වෙතින්

භාවනාව

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 19, 2009

“ධර්මයක් හෙළි කර දුන් පසු පමණක් එම ධර්මය හෙළි කරගත් ආකාරයටම අපි වනගත වී භාවනා කරන්නට පෙළඹෙන්නේ මන්ද? අපට හෙළි කර දුන් සත්‍යය තේරුම් ගැනීමට බැරිද? එය ශුද්ධ පව්ත්‍ර කොට තේරුම් කරදුන් පසු වැටහෙන්නේ නැති මෝඩයින්ට මුල් පටන් භාවනා කොට අළුතෙන් යමක් සොයා ගැනීමට හැකිවේද?”  -සුමනදාස සමරසිංහ, ම්නිස් හිතේ හාස්කම් අංක 8″

7 Responses

Subscribe to comments with RSS.

  1. ayesha wijesinghe said, on මාර්තු 26, 2010 at 12:41 ප.ව.

    Hi,

    Im living in USA right now.Im really interested in reading those book but I only have one book with me right now .Is any way that i can buy the books on line.

  2. […] විලාසිතා ගැන විවාදයක්; දෙබරයකට ගලක්; භාවනාව; උද්‍යෝගීගේ මෝඩකම; මානසික […]

  3. umanga28 said, on ජනවාරි 19, 2012 at 3:41 පෙ.ව.

    මිනිස් හිතේ හාස්කම් 7 වනතුරු මා ලඟ තියනවා. 8 වෙනි පොතත් ගන්න ඕන. සුමනදාස සමරසිංහ සූරීන්ගේ මේ පොත් වල වටිනාකම මුදලින් අගය කරන්න බැරි තරම්. මේ පොත් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න අදහසක් නැද්ද?

  4. Iresha dilhani said, on ජූලි 29, 2020 at 5:14 පෙ.ව.

    වසර 10ක පමන සිට මම සුමනදාස සමරසින්හ මහතාගේ පාඨකයෙක් වෙමි.ඔබටත් ඔහුගෙ ලිවිමෙ හැකියාව හොදින් පිහිටා තිබීම ගැන බෙහෙවින් සතුටු වෙමි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න